පොලිස්පතිගේ ප්‍රකාශයට මම එකඟවෙන්නේ නෑ-සාගල කියයි

2017-12-06 09:22:00       698
feature-top
ගාල්ල, ගිං තොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සිදුකළ ප්‍රකාශ සමඟ තමන් එකඟ නොවන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ගිං තොට ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23 – 02 යටතේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සාගල රත්නායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වන සතෙකු පහරදීම හේතුවෙන් සිදුවන ජීවිත හානි සඳහා රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබා දීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කර තිබේ.



(under the courtesy of adaderana.lk news web)

More News »