හම්බන්තොට රෝහලේ සියලු වෛද්‍යවරු වැඩ නවතයි

2017-12-06 09:20:00       830
feature-top
හම්බන්තොට මහ රෝහලේ සියලුම වෛද්‍යවරුන් මේ වනවිට වැඩ වර්ජනයක නිරත වනවා.

ඒ රෝහලේ නව වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පලකරමින්.

වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ දී ගැටලූකාරී තත්ත්වයක් රෝහල තුළ උද්ගතවී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

වර්ජනය හේතුවෙන් මේ වනවිට රෝහලේ ප‍්‍රතිකාර සේවා පවා බිද වැටී ඇති බවයි එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ වාර්තාකරු සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

More News »