නැදුන්ගමුවේ රාජාට කරදරයක් - විදුරුවක් හැපීම නිසා ලේ විලක් වෙයි- PHOTOS

2017-12-05 03:59:00       730
feature-top
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී.

මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බැවිනි. එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නේ නැඳුන්ගමුවේ රාජා ය.ඒත් රාජා මෙවර අසනීප තත්වයක් නිසා පසුගියා දා අවසන් වූ දළදා මාලිගාවේ පෙරහැරට සහභාගි නොවිණි.

මේ සද්දන්තයාට හදිසියේ කරදරයක් වී ඇති අතර  පසුගියදා කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හරින්න නතර වී තිබේ..එම ස්ථානයේ තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කෑල්ලකුත් රාජා ට කැවිම නිසා.කට තුවාල වෙලා.පසුව අවශ්‍ය ප්‍රථිකාර කරලා පිටත් වු බව වාර්තා ෙව්.
(under the courtesy of hitnews.lk news web)



More News »