දයාසිරිගේ අවසර නැතුව රට යන්න ගිය ක්‍රීඩකයින් 9ක් හරවා එවයි

2017-12-05 12:11:00       127
feature-top
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් නොවී මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන තරඟාවලියට සහභාගීවීම සඳහා ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 9 දෙනෙකුගේ එම විදෙස් ගමන තහනම් කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »