පුංචි ඡන්දය ඉක්මන් කරන්න 

2017-11-25 08:07:00       831
feature-top
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට සියලූ පාර්ශ්ව උනන්දු වී කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසනවා.

කිසිඳු මැතිවරණ ක‍්‍රමයක් සියයට 100ක් සාර්ථක නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මෙම අදහස් පළකළේ රත්නපුර ගොඩකවෙල ප‍්‍රදේශයේ පැවැති උත්සවයකදීයි.

(under the courtesy of nethnews.lk news web)

More News »