කීලෝමීටර් පහක් පළල යෝද උල්කාවක් පෘථිවිය අසළින් යයි - ඩයිනෝසර් යුගය විනාශ කළ උල්කාවට සෑම අතින්ම සමානයි ලු (PHOTOS)

2017-11-25 05:01:00       829
feature-top

කිලෝමීටර පහක් පමණ පළලැති යෝධ උල්කාපාතයක්‌ දෙසැම්බර් 17 දා පෘථිවිය සමීපයෙන් ගමන් කරන බව ඇමරිකානු නාසා ආයතනය ඇතුලු ලොව ප්‍රකට තාරකා විද්‍යාව සම්බන්ධ සියලු ආයතන හෙළි කර තිබේ,

ග්‍රීක සාහිත්‍යයට අනුව පෘතුවිය විනාශ කළ දෙවියෙකුගේ නමින් නම් කර තිබෙන මෙම යෝද උල්කාපාතය හැඳින්වෙන්නේ "පෙහෙතන් 3200" යන නමින්,

ඩයිනෝසර් යුගයේ පෘතුවියේ ගැටි , පෘතුවියේ ජීවය සැලකිය යුතු මට්ටමකින් විනාශ කළ උල්කාවද මෙවැනිම උල්කාපාතයක් වීම විශේෂත්වයකි.

එලබෙන දෙසැම්බර් 17ත් වෙනිදා පෙහෙතන් 3200 උල්කාව පෘතුවියට සැතපුම් මිලියන 6.4ක් දුරින් සූර්යයා අසළින් ගමන් කිරීමට නියමිත අතර අභ්‍යවකාශ දුර සැළකීමේදී මෙම උල්කාව පෘතුවියට බොහෝ සේ ලංව ගමන් කරන බවද තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා.


(under the courtesy of nethgossip.lk news web)

More News »