ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පළමු වරට සම්මානයක්

2017-11-23 05:01:00       681
feature-top
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2017 දුම්වැටි නිවාරණ සම්මානය ශ‍්‍රී ලංකාවේ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට හිමිව තිබෙනවා.

මෙම සම්මානය ශ‍්‍රී ලංකාවේ ආයතනයක් සඳහා හිමි වූ පළමු අවස්ථාව ද මෙයයි. මීට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට හිමි වුණා. 

(under the courtesy of nethnews.lk news web)

More News »