අයවැයේ සංඛ්‍යා ලේඛන බොරු..මම කැමති නෑ ජනපති කැමතිත් නෑ - බියර් මිල නැවතත් ඉහළට...?
2017-11-23 03:51:00  ★ 680

අය වැය ලේඛනය සම්මත කර ගන්නා අවස්ථාවේදී බියර් මිල අඩු කිරීමේ සහනය ඉවත් කරන බව කැබිනටි ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.
ඒ අනුව බියර් මිල ඉහළ යනු ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයාත් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස තමාත් බියර් මිල අඩු කිරීමට විරෝධය දක්වන බවද පැවසීය.
මෙරට මත්පැන් භාවිත කරන්නන්ගෙන් සියයට 49 ක් නීති විරෝධී මත්පැන් පානය කරන බවට අයවැයෙහි අදාළ සංඛ්‍යා ලේඛනවල කියවුණත් එය පිළිගත නොහැකි බව කි අමාත්‍යවරයා නීතිවිරෝධී මත්පැන් භාවිත කරන්නේ 10%කට අඩුවෙන් බව සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයාගේ අරමුණ වන සැර මත්පැන් පානය අඩු කිරීම හොඳ වුවත් ගත් ක්‍රියාමාර්ගයෙන් එවැන්නක් සිදු නොවන බවත් මෙහිදී පෙන්වා දුන්නේය.
මේ ගැන ජනපති පවා දැනුවත් කර ඇති බවද වෛද්‍යවරු විරුද්ධ බවද සඳහන් කළ ඔහු, අයවැය යෝජනා අනුව දැනට බියර් මිල අඩු කර ඇති නිසා තුන්වන වර කියවීමට පෙර මෙය වෙනස් කරන්නේද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට ඔව් යැයි පිළිතුරු ලබා දුන්නේය.
(under the courtesy of nethgossip.lk news web)
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com