කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට
2017-11-23 02:03:00  ★ 682

කොළඹ - ඩීආර් විජේවර්ධන මාවතේ ලේක්හවුස් සිට ඕල්කොට් මාවත දක්වා වූ පදික මංතීරුව අද (23) ජනතා අයිතියට පත්කෙරුණා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රධාන මාර්ග මගහරිමින් කොළඹ - කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මෙම මංතීරුව ඉදිකිරීමට වැයකෙරුණු මුදල රුපියල් මිලියන 17ක්.
මෙම ව්‍යාපෘතිය යටතේ අද ජනතා අයිතියට පවරනු ලැබුවේ එහි පළමු අදියරයි.
(under the courtesy of nethnews.lk news web)
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com