LED බල්බ 'ලබන මාසයේ සිට' නොමිලේ

2017-11-23 11:48:00       683
feature-top
වොට් 9 LED  බල්බ  ලබන මාසයේ සිට නොමිලේ බෙදාදීමට රජය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ලක්ෂ 100ක බල්බ ප්‍රමාණයක් ඒ අනුව බෙදා දීමට නියමිතයි.

ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ යාමට විසඳුමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර  පසුගිය වසර තුළදී පවුල් දෙලක්ෂ හැට දෙදහසකට නොමිලේ විදුලි සබඳතා ලබාදීමට ද පියවර ගනු ලැබුවා.

(under the courtesy of nethnews.lk news web)

More News »