සායි බාබාගේ 92 වැනි ජන්ම දිනය අද

2017-11-23 09:52:00       626
feature-top
ශ්‍රී සත්‍යසායි බාබාතුමාගේ 92 වැනි ජන්මදිනය අදට (23) යෙදී ඇත.

ඒ නිමිත්තෙන් ඔහුගේ අනුගාමිකයෝ දිවයින පුරා පිහිටි සායි මධ්‍යස්‌ථානවල අද උදෑසන සිට දවස පුරාම පුද පූජා හා භජන් ගීත ගායනා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම කොළඹ 13 නව හෙට්‌ටිවීදිය සායි මධ්‍යස්‌ථානයේ අද දවස පුරාම පූජා පැවැත්වෙන අතර සවස 06.00 ට සායි බාබාතුමාගේ පිළිරුව රැගත් රථ පෙරහරක්‌ වීථි සංචාරය කිරීමට ද නියමිතයි.

(under the courtesy of hitnews.lk news web)

More News »