භයානක මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ සිසු පිරිසක් කොටු කර ගනී
2017-11-22 12:21:00  ★ 682

වෙළඳසැල් කිහිපයකට හොරෙන් ඇතුලු වී දේපල සහ මුදල් සොරා ගත් බව කියන පාසල් සිසුන් සිව්දෙනෙකු වනාතවිල්ලුව පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිසුන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර ඔවුන් රාත්‍රී කාලයේ සිය මිතුරන්ගේ නිවෙස්වල පාඩම් කිරීම සඳහා පිටත්ව යන බව දෙමව්පියන්ට පවසමින් මෙලෙස සොරකමේ නිරතව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
ඊයේ (21) අත්අඩංගුවට ගත් මෙම සිසුන් වනාතවිල්ලුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවට තොරුතුරු අනාවරණ වී තිබේ.
සැකකාර සිසුන් පළමුව, වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි නිමි ඇඳුම් සහ විසිතුරු මසුන් අලෙවි කිරීමේ ස්ථානයකට ඇතුලු වී මුදල් සමග කැටයක් සොරා ගෙන ඇති අතර එහි තිබූ මත්ස්‍ය ටැංකි කිහිපයකට වස මිශ්‍ර කර ඇති බව පොලිසිය පවසයි.
පසුව ඔවුන් ව්‍යාපාරික ස්ථානයකට ඇතුලු වී එහි තිබූ රුපියල් 16,000ක් වටිනා භාණ්ඩ සහ මුදල් සොරා ගෙන තිබේ.
මේ අතර ඔවුන් වනාතවිල්ලුව මහජන පුස්තකාලය පරිශ්‍රයේ තිබූ ජනාධිපති සහ අගමැතිගේ රුව සහිත නාම පුවරුවකට හානි සිදුකර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නාමපුවරුවක් ද කඩා බිඳ දමා ඇත.
සැකකාර පාසල් සිසුන් අද (22) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වනාතවිල්ලුව පොලිසිය විසින් සිදු කරයි.
(under the courtesy of hitnews.lk news web)

කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය පිළිබද සොයන ජනපති කොමිසම හමුවට පැමිණෙයි
2019-12-06 04:52:00බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අහෝසියි..
2019-12-06 04:50:00නාමල් රාජපක්ෂ ආසියානු නවෝත්පාදන සමුළුවට
2019-12-06 03:39:00දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..
2019-12-06 01:42:00මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා..
2019-12-06 12:09:00 හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට අල්ලස් කොමිසම යළි නඩු පවරයි
2019-12-06 11:54:00
ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි
2019-12-06 11:38:00රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප්‍රශ්ණ කරන්න යයි..
2019-12-06 11:35:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com