හින්දු කෝවිලයක දන්සැලකින් කාපු සිසුන් ලෙඩ වෙයි
2017-11-21 05:05:00  ★ 679

ඩයගම ප්‍රදේශයේ වතු පාසලක සිසුන් පිරිසක් හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
ප්‍රදේශයේ හින්දු කෝවිලක පැවති උත්සවයක් අතරතුර දන්සැලකින් ලබාගත් දිවා ආහාරයකින් පසු ඔවුන් රෝගාතුර වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සිසුන් 39 දෙනෙකු මෙලෙස රෝගාතුර වූ අතර මේ වනවිට එක් සිසුවෙකු පමණක් ඩයගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
(under the courtesy of nethnews.lk news web)
බිම් බෝම්බයක් හමුවෙයි…
2019-12-05 06:00:00බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ
2019-12-05 04:34:00විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
2019-12-05 04:33:00විජිතමුණිගේ මන්ත්‍රී ධුරය අහෝසි කරයි.. මැතිවරණ කොමිසමට දන්වයි..
2019-12-05 04:05:00රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…
2019-12-05 03:09:00එජාප අර්බුදයට සජිත් පිල අදම තීන්දුවක් ඉල්ලයි
2019-12-05 03:08:00කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට
2019-12-05 01:09:00වැලි පස් හා මැටි ප්‍රවාහනයේ සීමා ලිහිල් කළ හේතුව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
2019-12-05 01:08:00රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..
2019-12-05 12:53:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com