හින්දු කෝවිලයක දන්සැලකින් කාපු සිසුන් ලෙඩ වෙයි

2017-11-21 05:05:00       679
feature-top
ඩයගම ප්‍රදේශයේ වතු පාසලක සිසුන් පිරිසක් හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

ප්‍රදේශයේ හින්දු කෝවිලක පැවති උත්සවයක් අතරතුර දන්සැලකින් ලබාගත් දිවා ආහාරයකින් පසු ඔවුන් රෝගාතුර වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිසුන් 39 දෙනෙකු මෙලෙස රෝගාතුර වූ අතර මේ වනවිට එක් සිසුවෙකු පමණක් ඩයගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »