රංගෙ බණ්ඩාර කම්හලකට ගිහින් සේවකයින්ට කුණුහරුපෙන් බැණලා

2017-11-20 11:18:00       340
feature-top
රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර විසින් පුත්තලමේ සිමෙන්ති කම්හලේ සේවකයන් පිරිසකට කුණුහරුපයෙන් බනින වීඩියෝවක් සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.

ඇමතිවරයා විසින් තමනට පහර දුන් බවටද සේවකයන් චෝදනා කරති.

පොලිස් නිලධාරීන් ගණනාවක් ඉදිරියේදී ඇමතිවරයාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් සේවකයෝ ඇමතිවරයාට මෙන්ම පොලීසියටද දැඩි විරෝදය පල කරති.
(under the courtesy of hitnews.lk news web)

More News »