සුරූපි දියණියක් තම පියාගේ ජීවිතය බේර ගන්න වකුගඩුවක් දන්දෙයි

2017-11-14 04:36:00       394
feature-top
තම පියා වෙනුවෙන් තම ජීවිතයම කැප කරමින් රූමත් දියණියක් වකුගඩුවෙන් කොටසක් දන් දුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

වකුගඩු රෝගයකින් අසාධ්‍ය තත්වයෙන් සිටි තම පියා බේරා ගැනීමට මෙම තරුණිය සිය වකුගඩුවෙන් කොටසක් දන් දී තිබේ.

පියා වෙනුවෙන් වකුගඩුවෙන් කොටසක් දන් දුන් පූජා බිජර්නියා නමැති තරුණිය සම්බන්ධයෙන් මේ වනවිට මුළු ලෝකයේම කතා බහට ලක් වී ඇත.

ඇයට නිර්භීත දියණිය නමැති නාමය ද පට බැඳී ඇති අතර ඇය සිය පියා සමග සිටින ඡායාරූප කිහිපයක් පහතින්…..

(under the courtesy of hitnews.lk news web)

More News »