වාහන බදු සහන තවදුරටත් - රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් ලැබුණු සහන මෙන්න

2017-11-09 08:02:00       725
feature-top
රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සඳහා පූර්ණ අධ්‍යනයක් කරන බව ඒ මහතා  පැවසීය.

රජයේ සේවකයන්ට වාහන සඳහා ලබාදෙන බදු සහනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව පැවසීය.

2016න් පසු විශ්‍රාමිකයන්ට ජීවිතාන්තය තෙක් අග්‍රාහාරය ලබාදෙන බව පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ 2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

(under the courtesy of asianmirror.lk news web)

More News »