ගංවතුරින් හානී වූ මාර්ග නවීකරණයට...

2017-11-09 05:16:00       748
feature-top
( සංස්කරණය 11) ගංවතුරෙන් විනාශ වූ මර්ග නවීකරණයට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.

ඒ සඳහා රුපියල් මිලියන 4000ක් වෙන් කරන බවද අමාත්‍යවරයා කීය.

(under the courtesy of news.lk news web)

More News »