ඉතිහාසයේ පළමු වරට කාබන් බද්දක්

2017-11-09 04:20:00       714
feature-top
මොටර් බයිසිකල් කර් හා  මගී බස්රථ සඳහා කාබන් බද්දක් හඳුන්වා දෙන බව මුදල් ඇමැති වරයා පැවසීය

මේ අනුව අවුරුදු 5කට අඩු මොටර් බයිසිකලයක් සඳහා දිනකට ශත 17ක බද්දකුත් මොටර් කාර් රථයකට දිනකට රු.1.78කුත් බස් රථයක් සඳහා දිනකට රු. 2.74ක් ද පැනවීමට තීරණය කර ඇත.

මේ මගින් එකතු වන අරමුදල් පරිසරය ආරක්ෂා කිරීමට යොදවන බව මුදල් ඇමැතිවරයා පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

More News »