මහින්ද ඇතුළු මන්ත්‍රීවරුන් 20ක් පාපැදියෙන් මැතිසබයට එයි

2017-11-09 03:21:00       720
feature-top
නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙක් පමණ අද (09) දිනයේ පාර්ලිමේන්තු සැසි වාරය සඳහා සහභාගී වීම සඳහා පාපැදි වලින් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව ඇති බව සඳහන්ය.

(under the courtesy of asianmirror.lk news web)

More News »