පොල් මිල යළි ඉහළට

2017-11-03 03:52:00       695
feature-top
වෙළඳපොළේ පොල් මිල ගණන් යළි ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට පොල් ගෙඩියක් අලෙවි වන්නේ, රුපියල් 90 ත් 100 ත් අතර මිලකට ය.

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ පොල් ගෙඩියක මිල ද ඊයේ පස්වරුවේ එම අගයන්වල පැවති බව අප වාර්තාකරු පැවසුවේ ය.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට පොල් ගෙඩියක් රුපියල් 65කට ලබා දීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කළේ ය.

ජංගම ලොරි රථ මගින් මෙන් ම සතොස හරහා ද එම මිල ගණන්වලට පොල් ලබා ගත හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියා සිටියේ ය.

එහෙත් ජනතාව චෝදනා කරන්නේ, තවමත් වෙළෙඳපොළේ පොල් මිල පහත වැටී නොමැති බවට 

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »