කොටි නායක තමිල් සෙල්වම් සමරයි

2017-11-03 10:39:00       706
feature-top
හමුදා ප‍්‍රහාරවලින් මරණයට පත් වූ තමිල් සෙල්වන් එල්.ටී.ටී.ඊ. දේශපලන අංශ ප‍්‍රධානියාගේ 10 වන සමරුම මඩකලපුවේදී පවත්වා ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙම සමරුව සංවිධානය කර තිබුනේ මඩකලපුවේ තාමරක්කේනි පිහිටි කාර්යාලයේදීයි.

චෙල්වන්ගේ පින්තූරයකට මල් මාල පලදවා පහන් දල්වා ඔහුට එහිදී උපහාර දක්වා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »