ගල්-වැලි-පස් ප්‍රවාහනයේ ගැටළුවට පිළියම්

2017-11-03 09:03:00       697
feature-top
ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී මතුවන ගැටළු සම්බන්ධයෙන් පිළියම් යෙදීමට කටයුතු කරමින් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති නීතිඥ නිමල් බෝපගේ මහතා පවසයි.

පරිසරය ආරක්ෂා වන ආකාරයෙන් ඉදිකිරිම් සඳහා අදාල අමුද්‍රව්‍ය ලබාදීම අභියෝගාත්මක බව  නිමල් බෝපගේ මහතා පවසයි.

ඊයේ(02) කොළඹ පැවති මාධ්‍ය මුවකට සහභාගීවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ගල්, වැලි  ආදිය ප්‍රවාහනයේදී සිදු වන දුෂ්කරතා සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි දුරකතන අංකයක් ද හදුන්වා දී ඇති බව නිමල් බෝපගේ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

More News »