පසුගිය ආණ්ඩුව සමයේ දැඩි අර්බුදයක් තිබුණා

2017-11-03 09:02:00       698
feature-top
පසුගිය ආණ්ඩුව අවසාන සමයේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටි බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

එම අර්බුදයට මුහුණදීම සඳහා විකල්පයක් නොවූ හෙයින් ජනාධිපතිවරණයක් පැවැත් වූ බව ඇය පවසයි.

බලන්ගොඩ, පඹහින්න ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් තලතා අතුකෝරාල අමාත්‍යවරිය මෙම අදහස් පල කළේය.

ඊට සහභාගී වූ රවුෆ් හකීම් අමාත්‍යවරයා නව ව්‍යවස්ථා කෙටුම්පත පිළීබද අදහස් දැක්විය.

(under the courtesy of adaderana.lk news web)

More News »