සරසවි සිසුන් මහනුවර නගරයේ සත්‍යග්‍රහයක

2017-11-02 05:16:00       691
feature-top
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් අද පෙරවරුවේ මහනුවර නගරයේ සත්‍යග්‍රහයක නිරත වී තිබේ.

පේරදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, නිපුන සංකල්ප සඳහන් කළේ, සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සායනික පුහුණුව ලබාදීමේදී මතු ව ඇති ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් එළෙස සත්‍යග්‍රහයේ නිරත වන බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ යුතු බව  ද ඔහු පෙන්වා දෙයි.


(under the courtesy of hitnews.lk news web)

More News »