TharunayaSinhala News →sinhala-news → 2017-10-12 07:06:00

දුම්රිය වර්ජනය නවතී
2017-10-12 07:06:00
Views : 203

ජනාධිපති ලේඛම් සමග අද පස්වරුවේ කළ සාකච්ඡාවකට පසු දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට වර්ජනයේ නියුතු වූ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇත.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවට අද දෙරණට කළ ප්‍රකාශයේ නවතම තත්ත්වය පිළිබඳ දැනගැනීමට  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාට ඇමතූ අවස්ථාවේදී ඔහු අද දෙරණට පැවැසුවේ ජනාධිපති ලේඛම් වරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාව බිඳ වැටුණහොත් එය අනිවාර්යයෙන්ම සිදුවන බවයි. 


(under the courtesy of adaderana news web)

    All Stories

Ads here
340 x 60