TharunayaSinhala News →sinhala-news → 2017-07-17 04:58:00

මෙරට මත්ද්‍රව්‍ය වර්ග 648ක්
2017-07-17 04:58:00
Views : 375

මෙරට ජනතාව මත්ද්‍රව්‍ය වර්ග 648 වැඩි ප්‍රමාණයකට ඇබ්බැහි වී ඇති බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකාය ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පිරිමි ජනගහනයෙන් සියයට 35ක් පමණ මධ්‍යසාර භාවිත කරන්නන් බවයි.



(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60