ඔබත් පැපොල් ඇට විසික් කරනවා ද? මෙය කියවූ පසු කිසි දිනක ඔබ පැපොල් ඇට විසිකරන එකක් නෑ

2016-03-04 02:01:00       682
feature-top
බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස පැපොල් හදුන්වන්නට පුලූවන්ඒ වගේම ඔබ ජුස් ලෙසින් සාදා පානය කරනවාත් ඇතිනමුත් ඔබ ඒ සියල්ල සිදු කරන්නේ පැපොල් ඇට ඉවත් කරලා නේදමේ ලිපිය කියෙව්වොත් ඔබ නැවත එසේ කරන එකක් නැහැපැපොල් ඇට අක්මාව හා වකුගඩු සදහා යෝග්‍ය බව ඔබ දන්නවාදශ්‍රි නිවුස් අපි අද සුදානම් වන්නේ ඒ පිළිබදව ඔබව දැනුවත් කිරිමටයි

පහත දැක්වෙන්නේ පැපොල් බිජ පානය කිරිමෙන් ඔබට ලැඛෙන ප්‍රතිලාභ පිළිබදවයි

අක්මාව සදහා සුදුසුයි
පැපොල් ඇටවල අක්මාව පිරිසිදු කිරිමට අවශ්‍ය වැදගත් පෝෂ්‍ය පදාර්ථ පවතිනවාඔබට මෙම පැපොල් ඇට ජුස් එකක් ආකාරයකට සකසා පානය කරන්නට පුලූවන්මෙය ඔබ මාසයක් පමණ කළ යුතු වනවා

වකුගඩු සදහා සුදුසුයි
පැපොල් ඇට වකුගඩු විෂ නැති කරන අතරම වකුගඩු ආශ්‍රිත ඇතිවන රෝග වළක්වා ගැනිමට උපකාරි වනවා

මෙහි ප්‍රතිවෛරස ගුණ පවතිනවා
ඩෙංගු, උණ සන්නිපාතය හා වෙනත් රෝග රැසකට ඉතා ගුණදායක වනවා

පිළිකාවලට එරෙහිව ක්‍රියා කරයි
පැපොල් බිජ බඩවැල් ,පියයුරු, ලියුකේමියාව වැනි පිළිකා සමග සටන් කරනවා

පරපෝෂිතයන් විනාශ කරනවා
පැපොල් බිජ පානය කිරිමෙන් පරපෝෂිතයන් ඉවත් වනවාආහාර දිරවිමේ හැකියාව වර්ධනය කරනවා

ස්වභාවිකව ගැබ් ගැනිම වළක්වනවා

පරික්ෂණවලින් නිගමනය වි ඇත්තේ පැපොල් බිජ ආහාරයට ගැනිමෙන් ශ=කාණු නිපදවිම අඩු කළ හැකි බවයිමෙය උපත් පාලන ක්‍රමයක් භාවිත කරන්නට පුලූවන්

හොදයි අපි බලමු පැපොල් බිජ අනුභව කරන්නේ කෙසේද කියලා

මෙම පැපොල් බිජ පරිහරණය කිරිමේ ක්‍රම කිහිපයක් තිඛෙනවාසැලඩ් එකක් ආකාරයෙන් ගම්මිරිස් ටිකක් එකතු කරලා හරි මී පැණි හා කිරි එක් කරලා හරි හදාගන්න පුලූවන්ඒ වගේම පැපොල් ඇට ජුස් එකක් විදිහට හදාගන්න පුලූවන්

දිනකට වරක් තේ හැදි 2ක් පානය කරන්නමෙය අධිකව පරිභොජනය කරන්න එපාමන්ද යත් ගර්භණි සම්බන්ධ ගැටලූ හා අනවශ්‍ය අතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් මෙය අධික ලෙස පරිභොජනය කරන්න එපාඒ වගේම ගැබිණි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් මෙය පරිභොජනය කරන්න එපා

එහෙනම් මේ ලිපිය ඔයාගේ ෆෙස්බුක් යහලූවන් අතර හැකිතරම් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා

Courtesy : wishmithalipi

More News »