ඛෙල්ල පිටුපස තත්පර 30 ක් අයිස් කැබැල්ලක් තබාගැනීමෙන් ශරීරයට ලැඛෙන විශ්මිතසුවය

2016-03-03 10:10:00       677
feature-top
තත්පර 30ක කාලයක් ඛෙලෙල්හි පිටුපස අයිස් කැබැල්ලක් තබාගැනීමෙන් බොහෝ ලෙඩරෝග සුව කරගත හැකි බව ඔබ දන්නවාද? හරියටම කියනවා නම් අයිස් කැබැල්ල තැබිය යුත්තේ ඛෙල්ලෙ හි පිටුපස බලනහර අතරමැදය එනම් ඛෙල්ල සහ හිස සම්බන්ද වන තැන ඇති කුඩා වල වැනි ස්ථානයේය චීන කටුචිකිත්සාවට අනුව මෙම ස්ථානය ත‍ැබට ත‍ම (ෆෙන් ෆු) හෝ ඍැමෙටැ දෙ උසබා (රෙෆියුජ් ඔෆ් වින්ඞ්) ලෙස හැදින්වෙන අතර මෙම ස්ථානය හිස්කබල හා සම්බන්ධවන පීඩන ලක්ෂයකි

ඔබ පළමුව ඔඛෙහි උදරය බිම වදින සේ දිගා වී අනතුරුව ත‍ැබට ත‍ම ස්ථානයේ අයිස් කැබැල්ලක් විනාඩි 20 ක පමණ කාලයක් තබන්න ඔබට මෙලෙස බිම දිගා වන ඉරියව්වෙන් දිගු වෙලාවක් සිටීමට අපහසු නම් රෙදි කැබැල්ලක් ආධාරයෙන් අයිස් කැබැල්ල රැදී සිටින පරිදි ගැට ගසා කෙලින් සිටින්න ඔබ උදේ අවදිවුණු පසු සහ රාත‍්‍රී නින්දට යාමට පෙර මෙය දවසට දෙවරක් බැගින් කල හැකි නම් ඉක්මන් ප‍්‍රතිපල ලගා කර ගත හැකිය

ත‍ැබට ත‍ම සත්කාරයේ ප‍්‍රතිපල
ත‍ැබට ත‍ම චදසබඑආරම්බක අවස්තාවේදී නම් අයිස් කැබැල්ල තැබූ විගසම ඔබට ඉතාමත් අපහසුතාවයක් දැනිය හැකියි නමුත් පළමු තත්පර 30 අවසාන් වන විටම එම අපහසුතාවය මග හරි යන බව ඔබට වැටහේවී මෙම ප‍්‍රතිකාරයේ ආරම්භක අවදියේ දී ඔබට ැමචයදරස් (සතුටුදායක තත්වයක් හෝ හැගීමක්) නම් තත්වයකට ලගා වනු ඇත මෙයට හේතුව වනුයේ අයිස් කැබැල්ලෙන් ශරීරයට ලැඛෙන සීතල නිසා මොලයෙන් ශ‍්‍රාවය වෙන ැබාදරචයසබි එන්ද්‍රෝෆින් නම් හොර්මොනයක් ය මෙම ක‍්‍රමය ආතති රෝගී තත්ත්ව වලින් පීඩා විදින රෝගීන් සුව කිරීම සදහාද යොදා ගනු ලැබේ නිතරම මෙලෙස ප‍්‍රතිකර්මය යෙදීමෙන් ඔබට සුව පහසු නින්දක් ලගා කර ගත හැකි අතර එමගින් ඔබගේ ශරීරයේ ශක්තිය ඉතිරි කරනු ලබනවා පමණක් නොව ඔබව සැමවිටම සුවපහසුව තබනවා

ඛෙල්ලෙ හි පිටුපස අයිස් කැබැල්ලක් තැබීමෙන් පමණක් නොව ශ්වශන රෝග සහ රුධිර වාහිනී ආශ‍්‍රිත බොහොමයක් රෝග සුවපත් කරනු ලැබයි මෙයට හේතුව වනුයේ අයිස් කැබැල්ල මගින් ශරීරය සීතල කිරීම තුළින් දේහයේ පවතින වාහිනී විවෘත වීමයි එවිට හොදින් රුධිර ගමනාගමනය සහ වාතය හොදින් පෙනහළු හරහා ගමන් කිරීම සිදුවේ
ඊට අමතරව කොඳු ඇට පෙළේ පවතින විවිධ ස්නායු අබාධල උදරයේ ඇතිවන රෝගල ලිංගිකව බෝ වන රෝගල තයිරොයිඩ් ග්රන්ථි ආශ‍්‍රිතව ඇතිවන ආකුලතාල ආතරයිටිස්ල අධික රුධිර පීඩනයල ඇදුමල තරබාරුකමල මන්ධපෝෂණයල ජැකකමකසඑැල ඔසප් චක‍්‍රයේ ඇතිවන ව්‍යකුලතාල අන්තරාසර්ග අසාරතාවයල මනොජ්මානසික ආබාධල මානසික ආතතියල නිදන්ගත විඩාවල මානසික අවපීඩනයල නින්ද නොයාම වැනි බොහොමයක් රෝගී තත්වයන්ට පිළියම් ලබා දෙයි

More News »