එක රැයකින් බර අඩුකරගන්න සාර්ථකම ක්‍රමවේදයක් මෙන්න.

2016-03-03 10:08:00       680
feature-top
ප්ලාස්ටික් දවටනයක් ශරීරයේ එතීමෙන් අනවශය් මේදය වඩාත් කාර්යක්ෂමව දහනය කරගන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? ඔබ නොදැන සිටියාට එය ලොව ඉතාමත්ම ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රමවේදයකි.

දහඩිය ග්‍රන්ථි වල සහ රුධිර සංසරණයේ ක්‍රියාකාරීත්වය ඉහල නැංවෙන නිසා ශරීරයේ ඇති අහිතකර ද්‍රව්‍යයන් සහ විෂ ද්‍රව්‍යයන් වඩාත් හොඳින් ඉවත්ව යනවා.
ීය්රු
එම නිසා ශරීරයේ බර අඩුකරගැනීම සඳහා වගේම ශරීරය පිරිසිඳු කරගැනීම සඳහාත් භාවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ක්‍රමවේදයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.

මීපැණි සමග එතීම

පළමුව භාජනයකට මීපැණි ස්වල්පයක් එකතු කොට එය තරමක් රත් කරගන්න. ඉන් පසුව ඊට බිත්තර කහමදයක් සහ සුවඳ බින්දු කිහිපයක්ද එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.

ශරීරයේ බර අඩුකරගැනීම සඳහා අවශ්‍ය කරන ස්ථානයන් හී එය ආලේප කොට පසුව ප්ලාස්ටික් දවටනයකින් හොඳින් ඔතාගන්න. එලෙස පැයක් පමණ සිට පසුව ප්ලාස්ටික් දවටනය ඉවත් කොට ශරීරය සෝදා හරින්න.

අවවාදයයි - හර්දවාහිනේ හෝ හදවත් ආශ්‍රිත යම් ආබාදයකින් ඔබ පෙලෙනවානම් හෝ ඔබට අධි රුධිර පීඩනය තිඛෙනවානම් කරුණාකර මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් වලකින්න.

Courtesy : nodutulokaya

More News »