ඔබේ මුහුණෙහි ඇති අනවශ්‍ය රෝම ජීවිත කාලයටම ස්ථීරවම ඉවත් කල හැකි විශ්වාශවන්ත ක්‍රමවේදය

2016-03-02 02:24:00       677
feature-top
ඔබේ මුහුණෙහි ඇති අනවශ්‍ය රෝම ජීවිත කාලයටම ස්ථීරවම ඉවත් කල හැකි විශ්වාශවන්ත ක්‍රමවේදය අද දවසින් ඔබට....

ඔබ කෙතරම් උත්සහ කලද ඔබේ මුහුණෙහි අනවශ්‍ය රෝම වර්ධනය සිදුවනවාද? තව දුරටත් ඒ පිලිබදව වද වියයුතු නැත. ඒ සදහා 100% විශ්වාසවන්ත ක්‍රමවේදයක් පවතී.

බොහොමයක් කාන්තාවන් මෙම ගැටලුවට විවිධ මිල අධික එමෙන්ම වේදනාකාරී ප්‍රතිකාර ක්‍රම භාවිතා කරයි. මෙලෙස බොහෝ විට කරදරකාරී වන්නේ උඩුතොලෙහි ඉහල ඇතිවන රෝම ඉවත් කිරීමටය. නමුත් ඔබ මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කල හොත් පහසුවෙන්ම එම කරදරයෙන් ගැලවිය හැක. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ,

1. මී පැණි මේස හැදි 2
2. දෙහි යුෂ මේස හැදි 2
3. ඕට් පිටි මිශ්‍රණයෙන් මේස හැදි 2 ක් පමණයි.

සාදාගන්නා අයුරු
පළමුව සියල්ල එකට එකතු කර බ්ලෙන්ඩරයක් අධාරයෙන් හොදින් මිශ්‍ර කරන්න. පසුව මුහුණ හොදින් පිරිසිදු කර මිශ්‍රණය අලේප කරන්න. අනතුරුව එය හොදින් තවරා මිනිත්තු 15ක පමණ කාලයක් තබා මදක් උනු වතුරෙන් සෝදා ඉවත් කරන්න.

මෙය සතියකට දෙවතාවක් හෝ තුන්වතාවක් බැගින් මාසයක් සිදු කලේ නම් ඔබට අනවශ්‍ය රෝම සියල්ල ඉවත්කර පැහැපත් ඔබ බලාපොරොත්තුවන අකාරයේ මුහුණක් ඔබට ලබා ගත හැක.

Courtesy : adadawasa.com

More News »