පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි වෙයිද ?

2018-09-17 02:44:00       823
feature-top
පාර්ලිමේන්තුව වඩාත් ඇගයීමට ලක්වීමට නම් ඒ තුළ කාන්තා නියෝජනය වැඩිවිය යුතුයැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.  

ඒ අද (17) පෙරවරුවේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය ඇගයීම් උලෙළේ සමාරම්භක අවස්ථාව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත් විය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

More News »