ඩොලරය හමුවේ රුපියල වේගයෙන් පහලට

2018-09-17 01:06:00       807
feature-top
එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) දිනයේ දී වාර්තා වී තිබේ.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.8174 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 165.1490 ක් ලෙසින් සටහන් විය.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.00 හා විකුණුම් මිල රු. 165.00 සීමාවන් ඉක්මවා ගිය  පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකෙයි.

මේ අතර පසුගිය සිකුරාදා (14) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල මුල් වරට රු. 164.00 සීමාව පසුකර ගොස් තිබුණි.

(under the courtesy of adaderana.lk news web)

More News »