බස් ගාස්තු වැඩි නොකලොත් බස් වර්ජනයක්

2018-09-17 12:46:00       823
feature-top
ආණ්ඩුව විසින් බස් ගාස්තු වැඩි නොකරන්නේ නම් ලබන 24 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

එහි ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මේ බව සඳහන් කළා

(under the courtesy of nethnews.lk news web)

More News »