නාලක සිල්වාට මාරුවීමක්

2018-09-17 11:10:00       823
feature-top
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර තබෙනවා.පොලිස්පති පූජිත ජයසුන්දරගේ උපදෙස් පරිදි මෙම මාරුවීම සිදු කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »