ජනාධිපති ගෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යොජනාවලියක්

2018-09-14 12:09:00       212
feature-top
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට රටට එල්ල වී ඇති චොදනා සම්බන්ධයෙන් විසඳුම් යොජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත් වන බව ජනාධිපති මත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(14) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එළඹන 25 වනදා මෙම යොජනාවලි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර එය ලිඛිතව බාරදීමටද බලාපොරෝත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »