ඉන්ධන මිල සූත්‍රය ගැන තීරණයක් ගන්නා බව ජනපති කියයි

2018-09-14 10:05:00       196
feature-top
ඉන්ධන මිලසූත්‍රය තවදුරටත් පවත්වාගෙන යනවාද, නැතිනම් එය සංශෝධනය කරනවාද යන්න ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අය වැය මගින් තීරණය කරනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ප්‍රධානීන් අද (14) පෙරවරුවේ හමු වූ අවස්ථාවේදීය.

රටේ ආරක්ෂක තත්වයේ කිසිදු ගැටළුවක් නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළා. තමා එක්සත් ජාතීන්ගේ නව මානව හිමිකම් කොමසාරිස්වරයා ලබන සතියේ හමුවන බවද ඔහු මෙහිදී කියා සිටියා

(under the courtesy of nethnews.lk news web)

More News »