බංග්ලාදේශ අයර්ලන්ත කාන්තා විස්සයි විස්ස දෙවන තරගය අද 

2018-06-29 11:21:00       623
feature-top
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන 20යි 20 තරඟය අද (29) පැවැත්වේ.

තරගය අයර්ලන්තයේ ඩබ්ලින් හිදී ආරම්භවිමට නියමිතය.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරඟයෙන් ජය ගැනිමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් විය.

(under the courtesy of adaderana.lk news web)

More News »