අමෙරිකාවේ පුවත්පත් කාර්යාලයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 5 දෙනෙකු මරුට
2018-06-29 09:00:00  ★ 643
අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ය.
මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් අමෙරිකානු පුවත්පත් කාර්යාලයේ ප්රවෘත්ති කාමරය තුළට එහි වීදුරු දොර ඔස්සේ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ, සුදු ජාතික සන්නද්ධ තුවක්කු කරුවෙකු විසිනි.
20 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව මේරිලෑන්ඩ් පොලීසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනපතිගේ මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කළේ, මෙය අහිංසක මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයක් බව ය.
සිත් පිත් නැති ප්‍රචණ්ඩකාරී දුෂ්ඨ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සාරා සැන්ඩර්ස් කියා සිටියා ය.
(under the courtesy of newsfirst.lk web)
මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්ෂවරයෙක් ස්ථිරයි..
2019-02-16 04:51:00ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com