රසායනික අවි වෙනුවෙන් හඬ නගන්න ශ්‍රී ලංකාවට අවස්ථාවක්

2018-06-25 08:53:00       694
feature-top
රසායනික අවි භාවිතයට විරුද්ධ වීම සඳහා ශී‍්‍ර ලංකාවට ද අවස්ථාවක් හිමිව ඇතැයි මෙටර බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් පවසනවා. සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ඒ සඳහා ලොව පුරා රටවල් සමග එක්වීමටද ශී‍්‍ර ලංකාවට අවස්ථාව උදා වී ඇති බවයි. 

හෙට (26) සහ අනිද්දා (27) පැවැත්වීමට නියමිත රසායනික අවි භාවිතයට එරෙහි ගෝලීය සම්මේලනයට සමගාමීව සිය අදහස් දක්වමින් මෙරට බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් මේ බව සඳහන් කර තිබුණා.  

(under the courtesy of nethnews.lk news web)

More News »