උතුරු කොරියානු නායකයා අද චීනයට එයි

2018-06-19 11:19:00       809
feature-top
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයේ දෙදින සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු අද(19) දිනයේ චීනයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සංචාරය අතර තුර දී උතුරු කොරියානු නායකයා චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මේ වසරේ දී චීනයේ සංචාරයක නිරත වන තෙවන අවස්ථාව මෙය ලෙසයි සැලකෙයි.

(under the courtesy of adaderana.lk news web)

More News »