කොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය ජයපරාජයෙන් තොරව අවසන් වෙයි

2018-06-19 09:46:00       657
feature-top
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය ජයපරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 253 ක් හා දෙවන ඉනිම සඳහා ලකුණු 342 ක් රැස් කළේය.

 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 300 ක් හා දෙවන ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 145 ක් රැස් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »