භූමිතෙල් අඩුමිලට දෙන්න කැබිනට් අනුමැතිය
2018-06-13 08:47:00  ★ 643

ලෝක වෙළඳපොලේ ඉහළ යන තෙල් මිලට සාපේක්ෂව පසුගිය දා 101 ශක්වා වැඩි කරන ලද භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය නුමැතිය ලබා දී තිබේ.
ධීවරයන්ගේ බෝට්ටු සහ යාත්‍රාවන්ට අවශ්‍ය ඉන්ධනයක් ලෙස භූමිතෙල් යොදාගනු ලබන අතර ධීවරයින් මෙන් ම ආලෝකය ලබාගැනීමට භූමිතෙල් භාවිතා කරන අඩු ආදායම්ලාභීන් විසින් ද කරනු ලැබූ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එක්ව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. (under the courtesy of adaderana.lk news web)

මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්ෂවරයෙක් ස්ථිරයි..
2019-02-16 04:51:00ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com