හුදෙකලා විරාමයේදී , සේපාලිකා වැනි ගීත රැසක හිමිකරුවෙකු වූ ප්‍රවීණ සංගීතවේදියා අවසන් ගමන් යයි

2018-06-13 12:45:00       621
feature-top
ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට 73 හැවිරිදි වියේ පසුවූ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

බොහෝ දෙනෙකු ආදරයෙන් වැළඳගත් ගීත රැසක සංගීත නිර්මාපකයා වූයේ සිරිල් පෙරේරා මහතායි.

ඒ අතර සේපාලිකා, හුදෙකලා විරාමයේදි, මී පැනි රහසක්, කුස පබාවතී, නන්දනීය පෙම, වඩාත් ජනප්‍රිය වූවා.

Courtesy : webgossip.lk

More News »