එකම ශ්‍රී ලාංකික ටැක්සි සේවාව ccabs.lk වෙතින් ඔබට විශේෂ වාසි රැසක්

2018-06-04 01:11:00       693
feature-top
ලංකාවේ එකම ශ්‍රී ලාංකික ටැක්සි ව්‍යාපාරය ccabs.lk වෙතින් ඔබ නොසිතූ දැවැන්තම වාසි රැසක්. මේ වන විට ලංකාවේ සියළුම නගර ආවර්නය කරමින් ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන මෙම කැබ් සේවාව පාරිබෝගික ඔබට විශේෂ කුපන් කිහිපයක් නිකුත් කර තිබෙනවා.
1,) coupon code – ” june ” මෙම කූපනය භාවිතා කර 50% වට්ටමක් ලබාගන්න පුළුවන්. (පළමු 1000 සදහා පමණි)
2.)coupon code – ” june20 “මෙම කූපනය භාවිතා කර 20% වට්ටමක් ලබාගන්න පුළුවන්(ජුනි මාසය පුරා වලංගුයි)
ඔබත් ඔබේ වාහනය ගෙදර තියලා ccabs එකක ඔෆිස් යන්න .

ඔබත් අදම app එක download ක‍රගන්න.

Android:- (c cab යනුවෙන් search කරන්න )


ios:- (c cab යනුවෙන් search කරන්න )


වාහන වෙන්කරවා ගැනීමට 0117 750 750 සහ ඔබගේ වාහනය අප සමග ලියාපදිංචි කර ගැනීමට අමතන්න.www.ccabs.lk

මෙම වියාපාරය සිලෝන් කැබ් ඇන්ඩ් සර්විසර්ස් පුද්ගලික සමාගම ලෙස සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇති අතර පස් දෙනෙකුගෙන් යුතු අධ්යක්ෂක මණ්ඩලයකින් පාලනය වන අතර සභාපති තුමා ලෙස කටයුතු කරන්නේ ප්‍රවීන රංගන ශිල්පී සංජය ලීලාරත්න මහතායි.කලාකරුවන් ccab වෙනුවෙන් ඉදිරියට පැමිණෙයි ,,
විදෙස් බහුජාතික සමාගම් සහ අන්තවාදී ආගමික සංවිධාන ලංකාවේ ටැක්සි සේවා පාලනය කරන අතර බිලියන ගණනක් අපේ රටට අහිමි වනබව තතු දත් බොහෝ දෙනාගේ මතයයි, එවැනි අවස්ථාවක යුගයේ අවශතාවයක් ඉටුකිරීමට ccab පෙරමුණ ගැනීම කලාකරුවන්ගේ ප්‍රසංසාවට ලක්විය.ඔබත් අදම මෙම නව සේවාව ප්‍රචලිත කිරීම සදහා මෙම පුවත share කර සහයෝගය ලබාදෙන්න

(under the courtesy of adaderana.lk news web)

More News »