පාරිභෝගිකයන්ට අවහිරතාවයක් නොවන අයුරින් තැපැල් සේවය පවත්වාගෙන යනවා

2018-06-04 09:09:00       686
feature-top
ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනපුරා ඇතැම්  තැපැල් වෘත්තිය සමිති  සේවකයන් විසින් අද (04) ආරම්භ කර ඇති වැඩවර්ජනය හමුවේ සේවයට වාර්තා කර ඇති තැපැල් සේවකයන්ගේ සහයෝගයෙන් පාරිභෝගිකයන්ට කිසිඳු බාධාවකින් තොරව තම සේවය පවත්වාගෙන යන බව තැපැල් ස්ථානාධිපතිවරු අවධාරනය කරයි.

තැපැල් කාර්යයාල වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අදාළ පොස්ටර් සහ කටවුට් ප්‍රදර්ශන කර තිබු අතර දැනට සේවයට වාර්තා කර ඇති තැපැල් සේවකයින් මඟින් ලිපි බෙදා හැරිම් සිදු කරන බව තැපැල් ස්ථානාධිපතිවරු අවධාරණය කරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »