ලොව දකින්නට දෛවය ඉඩ සලසා නොතිබුණද සරසවි වරම් ලැබූ සෙව්වන්දිගේ සංවේදි කතාව - Video

2018-06-03 10:13:00       689
feature-top
මට ලොකු බයක් තිබුණා අනාගතය ගැන.. 
මගේ වකුගඩු දෙකම අක්‍රියයි කියලා මට දැනගන්න ලැබුණා..

තමා ඉදිරියේද ඇති දහසක් අභියෝග ජයගෙන ජීවිතය ගොඩගැනීමට වෙරදරද්දී නැවත නැවතත් දෛවයේ සරදමට හසුවී අසරණව සිටින සරසවි සිසුවියක් පිළිබඳ අපට අසන්න ලැබුණා.

ඒ සුරියවැව, අන්දරවැව ප්‍රදේශයෙන්.

තනුජා සෙව්වන්දි. ජීවත්වෙන්නේ සූරියවැව අන්දරවැව ප්‍රදේශයේ.

සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නිය වන සෙව්වන්දි උපතින්ම දෘෂ්‍යාබාදිතයි.

ලොව දකින්නට දෛවය ඉඩ සලසා නොතිබුණද අඳුර ආශීර්වාදයක් කරගත් ඇය අධ්‍යාපනයෙන් ආලෝකය සොයා ගියා.

(under the courtesy of gossip.hirufm.lk news web)

More News »