ආසියානු කාන්තා කුසලාන තරගාවලිය අද ඇරඹේ
2018-06-03 10:09:00  ★ 682

ශ්රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, තායිලන්තය සහ මැලේසියාව සහභාගිවන ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලිය මැලේසියාවේදී අද ආරම්භ වනවා.
විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙවර කාන්තා ආසියා කුසලාන තරග පෙළ, නොවැම්බරයේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හි පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසයි සැළකෙන්නේ.
මීට පෙර පැවති ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලි හයකින් හතර වතාවක්ම අනුශූරියන් වූයේ ශ්රී ලංකාවයි.
(under the courtesy of hirunews.lk news web)
කාදිනල් හිමි පාස්කු ප්රහාරය පිළිබද සොයන ජනපති කොමිසම හමුවට පැමිණෙයි
2019-12-06 04:52:00බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අහෝසියි..
2019-12-06 04:50:00නාමල් රාජපක්ෂ ආසියානු නවෝත්පාදන සමුළුවට
2019-12-06 03:39:00දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..
2019-12-06 01:42:00මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා..
2019-12-06 12:09:00 හිටපු ඇමති ප්රියංකර ජයරත්නට අල්ලස් කොමිසම යළි නඩු පවරයි
2019-12-06 11:54:00
ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි
2019-12-06 11:38:00රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප්රශ්ණ කරන්න යයි..
2019-12-06 11:35:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com