එළවළු ආයෙත් ගිණිගනන් වෙලා

2018-06-03 09:48:00       694
feature-top
එළවළු මිල නැවත වරක් ඉහල ගොස් ඇතැයි වෙළඳ පොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දඹුල්ල තොග වෙළඳ පොළේ බෝංචි කිලෝවක මිල රුපියල් 350/- දක්වා ඉහල ගොස් ඇතැයි පැවසේ.

(under the courtesy of srilankamirror.lk news web)

More News »