තැපැල් හා විදුලි සංදේශ නිලධාරින් දින දෙකක සංකේත වැඩ වර්ජනයක්

2018-06-03 09:20:00       698
feature-top
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා පවසන්නේ‍ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »