ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණය තොරතුරු දැන ගැනීමේ පනත හරහා ඉදිරිපත් කළ යුතුයි

2018-06-02 01:51:00       752
feature-top
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය තොරතුරු දැනගැනිමේ පනත හරහා ඉදිරිපත් කළ යුතුව පවතින බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තමන් මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්විමේදී කරුණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඒකාබද්ධතා, සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මේ බව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »